Posted by: ucbalangoda | June 17, 2009

බළන්ගොඩ නගර සභා නව මහජන පොල

බළන්ගොඩ නගර සභාව විසින් බළන‍්ගොඩ බස් නැවතුම්පල ආසන්නයේ නව මහජන පොලක් ඉදිකරමින් සිටී. එහි වැඩ කඩිනම් කරවීමේ අපේක්ෂාවෙන් විශේෂ සාකච්ජාවක් 2009-06-06 දින බළන්ගොඩ නගර සභා රැස්වීම් ශාලාවේදී පැවැත්විය.

‍මේ සදහා පහත සදහන් නිළධාරින් සහභාගි විය.
* බළන්ගොඩ නගර සභාවේ ගරු සභාපති නිමල් ගාම්ණී වීරසිංහ මැතිතුමා
* බළන්ගොඩ නගර සභාවේ ලේකම් ආර්.ඩී.නලීන් පුෂ්පකුමාර මහතා
* ඩී.ඩී.එල්.පුෂ්පකුමාර මහතා (නි.අධ්‍යක්ෂක (පලාත් පාලන) සබරගමුව පලාත් සභාව)
* යු.පී.එස්.පතිරණ (මුලස්ථාන ප්‍රජා සංවර්ධන නිළධාරී, පළාත් පාලන කොමසාරිස් වෙනුවට)
* එම්.එස්.ඩී.වර්ණසුරිය (කාර්මික නිළධාරී, බළන්ගොඩ විධායක ඉංජිනේරු කාර්යාලය)
* ඊ.ඒ. ජයන්ත ප්‍රේමකුමාර (නාගරික මන්ත්‍රී, බළන්ගොඩ නගර සභාව)
* වසන්ත පුෂ්පකුමාර ගුණරත්න (නාගරික මන්ත්‍රී, බළන්ගොඩ නගර සභාව)
* ඩී.එස්.ඩී. අතුකෝරල මිය (සැලසුම් නිලධාරී, නාගරික සංවර්ධන අධිකාරිය)
* යු.වී.දෑල බණ්ඩාර මයා (වැඩ අධිකාරී, බළන්ගොඩ නගර සභාව)
* එස්.එම්.එස්. බණ්ඩාර මයා (ආදායම් පරික්ෂක, බළන්ගොඩ නගර සභාව)
* හරිශ්චන්ද්‍ර ලියනගේ (Sam Dam සමාගම)


Responses

  1. Good luck !


Leave a response

Your response:

Categories