








ඉහත දැක්වෙන්නේ බළන්ගොඩ නගරය සදහා පවතින සති පොලයි. මෙහිදී වැසි දින වලට මෙන්ම ජනතාව අධික දින වලටද භාණ්ඩ ගැනීමට පැමිණෙන ජනතාව දැඩ් අපහසුතා වලට ලක් වෙයි. එසේම වෙළද කටයුතු සදහා පැමිණෙන වෙළන්දන්ටද මහත් දුෂ්කරතා පැන නගී.
වෙළෙන්දන් හා පාරිභෝගික ජනතාව අත්විදින මෙම දුෂ්කරතා අවම කරවීම සදහා බළන්ගොඩ නගර සභාව නව සති පොලක් ඉදිකරමින් පවතී. මෙම වසර අවසන් වීමට පෙර ජනතා අයිතියට පත් කරන බව බළන්ගොඩ නගර සභාවේ ගරු සභාපති නිමල් ගාමිණී විරසිංහ මැතිතුමා පැවසීය.
පහත දැක්වෙන්නේ දැනට ඉදිකරමින් පවතින නව සතිපොල සංකිර්ණයයි






