Posted by: ucbalangoda | July 3, 2009

බළන්ගොඩ නගර සභාව සිය සේවා ලාභී ප්‍රඥප්තිය එලිදක්වයි.

Prchnaptiya1

බළන්ගොඩ නගර සභාවෙන් ලැබෙන සේවා හා ඒවා ලබා ගත යුතු අයුරු දැක්වෙන බළන්ගොඩ නගර සභාවේ සේවාලාභී ප්‍රඥප්තිය පසුගියදා එලිදැක්වීය.

බළන්ගොඩ නගර සභා භූම්යේ ‍දැනටමත් මෙය විශාල පුවරුවක ප්‍රදර්ශනයට තබා ඇත.

බළන්ගොඩ නගර සභාවේ සේවා ලාභී ප්‍රඥප්තිය දැන් බළන්ගොඩ නගර සභා නිල වෙබ් අඩවියෙන්ද ලබා ගත හැකිය.

බළන්ගොඩ නගර සභාවේ සේවා ලාභී ප්‍රඥප්තිය මෙතැනින් බාගත කර ගන්න.


Leave a response

Your response:

Categories