බළන්ගොඩ නගර සභා මහජන පුස්තකාලය සබරගමුව පලාතේ හොදම පුස්තකාලය වීම හා බළන්ගොඩ නගර සභාවට හරිත රැකියා සම්මානය ලබා ගැනීම උදෙසා දායක වු බළන්ගොඩ නගර සභා සේවක සේවිකාවන්ට ප්‍රසංශා ලිපි ප්‍රදානය අද සිදු විය.
ඉහත දැක්වෙන්නේ එම අවස්ථාවේ ගත් ජායාරූප කීපයකි.

Posted in Uncategorized