2009 පළාත් පාලන සතිය වෙනුවෙන් බළන්ගොඩ නගර සභා මහජන පුස්තකාලය මෙහෙයවන ක්ෂණික රචනා තරගයක් අද (2009-07-14) පෙරවරුවේහි හා කථික තරගයක් පස්වරුවෙහි මහජන පුස්තකාලයීය ශාලාවේදී පැවැත්වේ. මේ සදහා ප්‍රදේශයේ පාසැල් වලින් සිසු සිසුවියන් රැසක් සහභාගිවේ.
Posted by: ucbalangoda | July 14, 2009
බළන්ගොඩ නගර සභා මහජන පුස්තකාලයෙන් ක්ෂණික රචනා තරගයක්
Posted in Uncategorized
