Posted by: ucbalangoda | July 16, 2009

බළන්ගොඩ නගර සභා මහජන පුස්තකාලය අන්තර් පාඨශාලයීය කථික හා රචනා තරගයක් පවත්වයි.

2009 පළාත් පාලන සතිය නිමිත්මෙන් බළන්ගොඩ නගර සභා මහජන පුස්තකාලය මගින් විවිධ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත. මේ යටතේ අන්තර් පාඨශාලයීය කථීක හා ක්ෂණික රචනා තරගයක් 2009-07-14 දින බළන්ගොඩ නගර සභා මහජන පුස්තකාලයීය ශාලාවේදී පවත්වන ලදී.

මෙම තරගාවලියට පහත සදහන් පාසැල් 05 හි සිසු සිසුවියන් රැසක් සහභාගිවිය.
01.බළන්ගොඩ ආනන්ද මෛත්‍රිය මධ්‍ය මහා විද්‍යාලය
02.විද්‍යාලෝක නවෝද්‍යා මහා විද්‍යාලය
03.ශාන්ත ඇග්නස් බාලිකා මහා විද්‍යාලය
04.ර/සී.සී දෙමළ මහා විද්‍යාලය
05. ර/ජෙයිලානි මහා විද්‍යාලය

ඉහත ජායාරූප මගින් දැක්වෙන්නේ එම තරගාවලියේ අවස්ථා කීපයකි.


Leave a response

Your response:

Categories