Posted by: ucbalangoda | July 16, 2009

බළන්‍‍ගොඩ නගර සභා පෙර පාසැලේ කොළ කැද ලබා දීමේ අවස්ථාව හා 2009 සිගිති පොළ

2009 පළාත් පාලන සතිය වෙනුවෙන් බළන්ගොඩ නගර සභා පෙර පාසැල මගින් සංවිධානය කල කොළ කැද ලබා දීමේ වැඩසටහන හා සිගිති පොල ඉතා සාර්ථකව පැවැත්විනි. 2009-07-14 දින ‍පෙරවරුවේ මෙම වැඩසටහන බළන්ගොඩ නගර සභා පෙර පැසැ‍ලේදී පැවැත්විනි. ‍ඉහත දැක්වෙන්නේ එම අවස්ථා‍ව කැමරා කාචයේ සටහන් වු අයුරුයි.


Leave a response

Your response:

Categories