Posted by: ucbalangoda | October 6, 2011

බළන්ගොඩ නගර සභාවේ මහජන පුස්තකා‍ලයෙන් පොත් බැදීමේ වැඩමුඵවක්..

2011 ජාතික කියවීමේ මාසය වෙනුවෙන් බළන්ගොඩ ප්‍රදේශයේ රාජ්‍ය ආයතන වල සේවක සේවිකාවන් සදහා පොත් බැදීමේ දෙදින වැඩමුඵවක් අද (2011-10-06) උදෑසන ආරම්භ විය. බළන්ගොඩ නගර සභා මහජන පුස්තකාල ශාලාවේදී පැවැති මෙම අවස්ථාව සදහා බළන්ගොඩ නගර සභාවේ ගරු සභාපති නිමල් ගාමිණී වීරසිංහ මැතිතුමා, බළන්ගොඩ නගර සභාවේ ලේකම් එම්.එච්. ශීලවතී මහත්මිය ඇතුඵ පිරිසක් සහභාගි විය.

Advertisement

Responses

  1. බලංගොඩ කිව්වම මතක් වෙන්නේ මානවයව..අද දැක්කේ මේ බ්ලොග් එක ….එළ එළ …..


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Categories

Follow

Get every new post delivered to your Inbox.