බළන්ගොඩ නගර සභාවේ ප්ලාස්ටික් හා පොලිතින් ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්ථානයට මුල්ගල තැබීම 2011-10-10 දින පෙ.ව. 11.04 ට යෙදෙන සුභ මොහොතින් සිදු විය. මෙම අවස්ථාව සදහා සබරගමු පළාත් සෞඛ්‍ය දේශීය වෛද්‍ය හා වනිතා කටයුතු ගරු අමාත්‍ය භාණු මුණිප්‍රිය මැතිතුමා , මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් (මානව සම්පත් පරිපාලන හා මුදල්) ජේ. එම්. යූ. ඉන්ද්‍රරත්න මහතා, මධ්‍යම පරිසර අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ මහේෂ් ජල්තොට මහතා , සබරගමුව පළාත් පාලන කොමසාරිස් පාලිත නානායක්කාර මහතා,කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමා, බළන්ගොඩ නගර සභාවේ ගරු සභාපති නිමල් ගාමිණී වීරසිංහ මැතිතුමා,බළන්ගොඩ නගර සභාවේ ගරු උපසහාපති වසන්ත පුෂ්පකුමාර මැතිතුමා, බළන්ගොඩ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන්, බළන්ගොඩ නගර සභාවේ ලේකම් එස්.එචි.ශීලවතී මිය, බළන්ගොඩ නගර අවට පාසැල් සිසු සිසුවියන් ඇතුඵ විශාල පිරිසක් සහභාගි විය.
Posted by: ucbalangoda | October 12, 2011
බළන්ගොඩ නගර සභාවේ ප්ලාස්ටික් හා පොලිතින් ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්ථානයට සුභ මොහොතින් මුල්ගල තබන ලදී.
Advertisement
Posted in Uncategorized


































































අගය කරන්න ඕන වැඩක්….
By: ඔබ නොදුටු ලොවක් on October 12, 2011
at 10:32 pm
කවදත් පරිසර හිතකාමී දේවල් කරපු බලන්ගොඩ නගර සභාවට මේක අරුමයක් නෙමෙයි. ජය!
By: lohithac on October 28, 2011
at 4:33 pm