Posted by: ucbalangoda | December 12, 2011

බළන්ගොඩ නගර සභාව ස්වර්ණ පුරවර සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන අතරින් කාර්යය සාධනයෙන් දෙවෙනි ස්ථානය ලබමින් ස්වර්ණ පුරවර සම්මාණය ලබා ගැනීමට බළන්ගොඩ නගර සභාව‍ට හැකිවී ඇත. 2011-12-06 දින කොලඹදී අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් මෙම සම්මානය බළන්ගොඩ නගර සභාවේ ගරු සභාපති නිමල් ගාමිණී වීරසිංහ මැතිතුමා වෙත පිළිගන්වන ලදී.

 

Advertisement

Responses

  1. සතුටුයි අපේ සුභ පැතුම්. ඉදිරිය තව තවත් අර්ථවත් වේවා.

  2. I also very happy.Becaouse that is my home town.Good luck !. I am Manjula Rupasinha from Bandarawela.

  3. මගේ උණුසුම් සුබ පැතුම් පිළිගන්න !
    කරුණාරත්න පරණවිතාන

  4. හදපිරි සුබපැතුම්,
    අප පුරවර දියුණුව දකින අයෙකු ලෙස මේ ලබාගත් ජයග්‍රහණය හර්දයාංගම ව අගය කරමි.
    ඒ අතර පුරපති තුමාහට මෙම කරනා කර්තවයන් ඉදිරියටත් නොනැවතී කරගෙන යාමට ශක්තිය දෛර්ය ලැබේව යැයි පතමි.

    proud to be a balangoda person !!!


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Categories

Follow

Get every new post delivered to your Inbox.