බළන්ගොඩ නගර සභාවේ ගරු සභාපති නිමල් ගාමිණී වීරසිංහ මැතිතුමා, ගරු උප සභාපතිතුමා, මන්ත්‍රී මණ්ඩලය හා නගර සභා කාර්යය මණ්ඩලය ඔබ සැමට ලැබුවා වු 2012 වර්ෂය සාමය සතුට හා සමෘද්ධිය පිරුණු සුභ නව වසරක් වේවායි ආසිරි පතයි.
Advertisement
Posted in Uncategorized
බළන්ගොඩ නගර සභාවේ ඔබ සැමට සුභ නව වසරක් පතන අතරම සාම්ප්‍රදායික නගර සභාවක් නොවු බළන්ගොඩ නගර සභාවට 2012 වසරේද බොහෝ වෙනස්, රටට වැඩක් ඇති, නිර්මාණශී කටයුතු රැසක් කිරීමට හැකියාව ලැබේවායි ඉත සිතින්ම පතමි.
By: දයියා on January 2, 2012
at 4:31 pm