Posted by: ucbalangoda | January 3, 2012

බළන්ගොඩ නගර සභාව සබරගමුව පළාතේ හොදම නගර සභාව ලෙස සම්මාන ලබයි

2010 වර්ෂය සදහා සබරගමුව පළාත් පාලන දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් පවත්වන ලද සබරගමුව පළා‍තේ පලාත් පාලන ආයතන අතර කාර්ය සාධන තරගයෙන් බළන්ගොඩ නගර සභා‍ව හොදම නගර සභාව වෙම්න් ප්‍රථම ස්ථානය දිනා සම්මාන ලැබීය. තවද බළන්ගොඩ මහජන පුස්තකාලය හොදම පුස්තකාලය ලෙස සම්මාන දිනා ගන්නා ලදී. බළන්ගොඩ නගර සභා පෙර පාසැල දෙවැනි ස්ථානය දිනා ගන්නා ලදී.

Advertisement

Responses

  1. ජය වේවා.

  2. නොනැවතී පෙරටම…. පෙරටම…

  3. අපේ සුබ පැතුම් !
    කරුණාරත්න පරණවිතාන
    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ කොන්සල් ජෙනරාල්
    ටොරොන්ටෝ -කැනඩාව

  4. ජය වේවා සුභ පතනවා තව තවත් හොඳ වැඩ කරන්න….

  5. Congratulations !!!

  6. keep up the good work!


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Categories

Follow

Get every new post delivered to your Inbox.