Posted by: ucbalangoda | July 2, 2012
බළන්ගොඩ නගර සභාවේ ප්ලාස්ටික් හා පොලිතීන් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය ජුලි 06 විවෘත වේ.
Posted in Uncategorized
බළන්ගොඩ නගර සභාවේ බැංකියවත්ත ඝණඅපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානය අසලම ඉදිකර ඇති ප්ලාස්ටික් හා පොලිතීන් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය ගරු පරිසර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2012 ජුලි 06 දින පෙ.ව.9.00 යෙදෙන සුභ මොහොතින් විවෘත වේ. මෙම අවස්ථාව සදහා සහභාගිවන මෙන් නාගරික ප්‍රජාවට බළන්ගොඩ නගර සභාවේ ගරු සභාපති නිමල් ගාමිණී වීරසිංහ මැතිතුමා ආරාධනා කර සිටී.Posted in Uncategorized
honda wadak
By: kk on July 2, 2012
at 9:50 am