බළන්ගොඩ නගර සභාව මගින් Probolinggo මහ නගර සභාවේ ගරු නගරාධිපතිතුමා ඇතුඵ නිළධාරීන් සදහා කසල කළමනාකරණය පිලිබද වැඩමුඵවක් 2012-08-06 දින බළන්ගොඩ නගර සභා තානායමේදී පවත්වන ලදී. මෙහිදී බළන්ගොඩ නගර සභාව, ඉන්දුනීසියාවේ Probolinggo මහ නගර සභාව සමග කසල කළමනාකරණය පිළිබද ගිවිසුමක් අත්සන් කිරීමට යෙදුනි.
Posted by: ucbalangoda | August 9, 2012
බළන්ගොඩ නගර සභාව, ඉන්දුනීසියාවේ Probolinggo මහ නගර සභාව සමගින් කසල කළමනාකරණය පිළිබද ගිවිසුමක් අත්සන් කරයි.
Posted in Uncategorized





































ඉතාම හොඳ වැඩක්..අනික් නගර සභා වලටත් මේවා කියලා දෙන්න…..
By: ඔබ නොදුටු ලොවක්....... on August 9, 2012
at 7:36 am