ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ අන්තර් ගම්මාන සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය සභා 10ක් සදහා නිල වෙබ් අඩවිය ආරම්භ කිරීම සදහා වු විශේෂ වැඩමුඵවක් 2012-08-10 දින බළන්ගොඩ නගර සභා විදුනැණ පියස තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයේදී පැවැත්විනි. මේ සදහා කුරුවිට ප්‍රාදේශීය සභාව, අගුණකොළපැලැස්ස ප්‍රාදේශීය සභාව, පස්සර ප්‍රාදේශීය සභාව, ලුණුගල ප්‍රාදේශීය සභාව, හල්ලුම්මුල්ල ප්‍රාදේශීය සභාව, මැදිරිගිරිය ප්‍රාදේශීය සභාව, සියඹලාන්ඩුව ප්‍රාදේශීය සභාව, කටුවන ප්‍රාදේශීය සභාව, දැරණියගල ප්‍රාදේශීය සභාව, කලවාන ප්‍රාදේශීය සභාව යන ආයතන සහභාගිවිය.
Posted by: ucbalangoda | August 13, 2012
බළන්ගොඩ නගර සභාවෙන් නිල වෙබ් අඩවි කළමනාකරණය පිලිබද වැඩමුඵවක්
Posted in Uncategorized





















එළ….
By: ඔබ නොදුටු ලොවක්....... on August 13, 2012
at 2:58 pm