බළන්ගොඩ නගර සභාවේ ආදායම් අංශය මගින් නගර සභාව වෙත අය විය යුතු වරිපණම් බදු ලබා ගැනීම සදහා ජංගම සේවයක් 2012-10-12 දින පෙ.ව. 9.00 සිට මිරිස්වත්ත, කුමාරගම හන්දියේදී පැවැත්විනි.
Posted by: ucbalangoda | October 17, 2012
බළන්ගොඩ නගර සභාවෙන් වරිපණම් බදු අයකිරීමේ ජංගම සේවයක්
Posted in Uncategorized


























