2012 පළාත් පාලන සතිය හා 2012 ඔක්තෝම්බර් ජාතික කියවීමේ මාසය වෙනුවෙන් බළන්ගොඩ නගර සභා මහජන පුස්තකාලය හා විදුනැණ පියස තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය මගින් “ටෙලි සිනමා සන්නිවේදනය ” පිළිබද වැඩමුඵවක් පවත්වන ලදී. 2012-10-18 දින පෙ.ව. 10.00 සිට බළන්ගොඩ නගර සභා මහජන පුස්තකාලයීය ශාලාවේදී පවත්වන ලද මෙම වැමුඵව සදහා බළන්ගොඩ නගරයේ පාසල් වල සිසු සිසුවින් 100 කට අධික පිරිසක් සහභාගිවිය.
Posted by: ucbalangoda | October 18, 2012
බළන්ගොඩ නගර සභා මහජන පුස්තකාලයෙන් ටෙලි සිනමා සන්නිවේදනය පිළිබද වැඩමුඵවක්
Posted in Uncategorized

























නිතරම මේ වගේ වැඩවල නගරසභාව නිරත වෙන එක ලොකු හයියක් ඒ පැත්තෙ ජනතාවට…
By: indika27 on October 18, 2012
at 1:37 pm