බළන්ගොඩ නගර සභා බල ප්‍රදේශයේ ජනතාවට වරිපණම් බදු ගෙවීම පහසු කිරීම සදහා බළන්ගොඩ නගර සභා ආදායම් අංශයේ මෙහෙයවීමෙන් වරිපණම් බදු අයකිරීමේ ජංගම සේවා පහත ස්ථාන වල පැවැත්වේ.
| දිනය | ස්ථානය | වෙලාව |
| 2012-11-08 | බෝම්ඹුව ප්‍රඡා ශාලාව | පෙ.ව.10.00 |
| 2012-11-09 | කිරිදිගල දොරවෙල ග්‍රාම සංවර්ධන සමිති ගොඩනැගිල්ල | පෙ.ව.10.00 |
| 2012-11-09 | දොරවෙල සරත්මධු නිවස අසල | ප.ව.2.00 |
| 2012-11-10 | ඇල්ලෙඅරාව ඕලුගංතොට මහිලා සමිති ගොඩනැගිල්ල | පෙ.ව.10.00 |
| 2012-11-15 | ඇල්ලෙපොල සරස්වතී පාර හන්දිය(දර්ශන මහතාගේ කඩය අසල) | පෙ.ව.10.00 |
| 2012-11-17 | බුලත්ගම වැවවත්ත ප්‍රඡාශාලාව | පෙ.ව.10.00 |
| 2012-11-20 | බලංගොඩ නගරය පොළ භූමිය | පෙ.ව.10.00 |
| 2012-11-22 | උඩකන්ද කරව්කැටිය සමන්ත මහතාගේ නිවස | පෙ.ව.10.00 |
| 2012-11-24 | අක්කර 18 සමගි මාවත නිරෝෂන් මහතාගේ නිවස | පෙ.ව.10.00 |
| 2012-11-26 | කුමාරගම ගොරොක්ගහමඩ මහ පල්ලිය ඉදිරිපිට කඩය | ෙ.ව.10.00 |
ඔබට පහසු ඉහත කුමන ස්ථානයක හෝ ගොස් ඔබගේ වරිපණම් බදු බළන්ගාඩ නගර සභාව වෙත ගෙවීමට කටයුතු කරන ලෙස බළන්ගොඩ නගර සභාව ඔබගෙන් ඉල්ලා සිටී.
