සබරගමුව පලාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ පැරණිම නගර සභාව බළන්ගොඩ නගර සභාවයි. මෙය 2005 වර්ෂයේ ජාතික පලදායිතා සම්මානයෙන් පිදුම් ලැබුවේ ශ්‍රී ලංකාවේ හොදම පලාත් පාලන ආයතනය ලෙසිනි.සේවකයින් 100 කට අධික සංඛ්‍යාවක් සේවය කර මෙම ආයතනය ජනතාවට කඩිනම් සේවා සපයමින් දිනෙන් දින ජනතා ප්‍රසාදයට පාත්‍රවෙමින් පවති.
සාමිප්‍රදායික පලාත් පාලන ආයතන වල ක්‍රියාපටිපාටි වලින් ඕබ්බට යමින් නව මගකට නගර සභාව මෙහෙයවන්නේ වර්ථමාන ගරැ සභාපති තැම්පත් ඩබිලිවි.එමි.එන්.ජී.වීරසිංහ මැතිතුමාය. තවද නව අදහස් වලට මුල් තැන දෙන ලේකමි ආර්.ඩී.නලීන් පුෂ්පකුමාර මහතා නගර සභාවේ පරිපාලන කටයුතු මෙහෙයවයි.

ඔබගේ බ්ලොග් අඩවිය හා වෙබ් අඩවිය දුටුවිට අප්‍රමාණ සතුටක් ඇති විය. තව තවත් ඉදිරියට යන්න!
මගේ උණුසුම් සුභපැතුම්!
බන්දුල රණතුංග
තො.තා.ප්‍රධානී
පළාත් පාලන දෙපාර්තමේන්තුව
බස්නාහිර පළාත.
0714315426
By: Bandula on September 22, 2008
at 4:11 pm
එල වැඩක්!
මම රන්සිලු
By: ransilu on December 13, 2008
at 7:48 pm
ඔබට මගේ සුභපැතුම්
By: charitha on June 17, 2009
at 10:08 am
ෂා නියම වැඩක් . . . හැම ප්‍රාදේශීය සභාවක්ම නගර සභාවක්ම මෙහෙම බ්ලොග් එකක් හැදිය යුතුයි . . . එතකොට මහජනතාවට දැන ගන්න පුලුවන් තමන්ගෙන් එකතු කරන බදු මුදල් වලින් මොකද කරන්නේ කියන එක . . . . .සහ චෝදනාවක් එහෙම තියෙන විටෙක ඒකත් මෙකෙන්ම දාන්න පුලුවන් . . .
By: දුකා on July 17, 2009
at 1:25 pm
වැඩේ නම් එලකිරි ඔහොම යමු
By: dissalife on August 22, 2009
at 5:56 am
සාර්තක පලදායි වැඩක් ඇත්තටම නියමයි
By: නැලුම් on September 17, 2009
at 9:08 am
really appriciate the good work. keep it up. !!!
By: birds-eye on November 5, 2009
at 6:52 am
Its nice to see such a website is published in sri lanka. keep up the good work.
All the best for the future and i think administration of this concept should receive a special award
By: Nipuna on November 13, 2009
at 5:38 pm