Posted by: ucbalangoda | June 20, 2014

බළන්ගොඩ නගර සභාවෙන් මහජන උපයෝගීතා දිනය නිමිත්මෙන් වැඩසටහන් රැසක්..

2014 පළාත් පාලන සතියේ 2014-06-19 දිනට පැවැති මහජන උපයෝගීතා දිනය නිමිත්මෙන් වැඩසටහන් රැසක් සිදු කිරීමට බළන්ගොඩ නගර සභා කර්මාන්ත අංශය සමත්විය. මෙහිදී ඇල්ලේපොල වැවේගෙදර නාන ලිඳ ප්‍රතිසංස්කරණය කිරීම, විදුලි කණු නඩත්තුව පුද්ගලයින්ට බාර දීම, බෝම්බුව ප්‍රජා ශාලාව හා නිල්වලා ක්‍රීඩා පිටිය පිරිසිදු කිරීම යන වැඩසටහන් සිදු කරන ලදී.


Leave a comment

Categories