Posted by: ucbalangoda | February 29, 2016

බළන්ගොඩ නගර සභාවෙන් අභ්‍යාසලාභී උපාධිධාරීන් සදහා තොරතුරු තාක්ෂණ පුහුණු වැඩසටහන්

බළන්ගොඩ නගර සභා විදුනැණ පියස තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය මගින් 2016 වර්ෂයේ රාජ්‍ය සේවයට බදවා ගත් අභ්‍යාසලාභී උපාධිධාරීන් සදහා තොරතුරු තාක්ෂණ පුහුණු වැඩසටහක් ආරම්භ කර ඇත. මේ යටතේ දැනට බළන්ගොඩ නගර සභාව වෙත අනුයුක්ත කර ඇති අභ්‍යාසලාභී උපාධිධාරීන් සදහා තොරතුරු තාක්ෂණ පුහුණුව 2016-02-29 දින සිට ආරම්භ කරන ලදී.


Leave a comment

Categories