Posted by: ucbalangoda | December 26, 2018

බළන්ගොඩ නගර සභ‍ාවෙන් කුඩා දරුවන්ට පෝෂණ මල්ලක්..

බලංගොඩ නගර සීමාව තුළ අඩු පෝෂණ තත්ත්වයෙන් පෙළෙන දරුවන්ගේ පෝෂණ තත්ත්වය නගා සිටුවීම සදහා ඔවුන්ට අවශ්‍ය පෝෂණය ලබා දීමේ වැඩසටහනයක් බළන්ගොඩ නගර සභාව ක්‍රියාත්මක කර ඇත . ඒ අනුව හදුනාගත් අඩු බර දරුවන් සඳහා ඔවුන්ගේ පෝෂණය වර්ධනය කිරීමට අවශ්‍ය පෝෂ්‍යදායී ආහාර ද්‍රව්‍ය ලබා දීමේ වැඩසටහනක් 2018 දෙසැම්බර් 26 දින නගර සභා රැස්වීම් ශාලාවේදී පැවැත්වීය.


Leave a comment

Categories