Posted by: ucbalangoda | June 18, 2019

බළන්ගොඩ නගර සභාවේන් ගිනි අනතුරු වැළැක්වීම පිළිබඳ පුහුණු වැඩමුළුවක්

ගිනි අනතුරු ඇතිවීමට හේතුවන කරුණු හා එම අනතුරු වළක්වා ගැනීම පිළිබඳව නගරයේ ව්‍යාපාරික ප්‍රජාව හා පාසල් ළමුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹ මහ නගර සභාවේ ඒ.එන්. ලොකුවිතාන මහතාගේ සම්පත් දායකත්වයෙන් 2018-06-12 දින බලංගොඩ නගර සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විය.


Leave a comment

Categories