Posted by: ucbalangoda | February 21, 2024

බළන්ගොඩ නගර සභාවෙන් පෙර පාසල් දරුවන්ගේ පෝෂණය වර්ධනය කිරීම පිලිබද දැනුවත් කිරීමේ වැඩසටහනක්…

පෙර පාසල් දරුවන්ගේ පෝෂණය වර්ධනය කිරීම පිලිබද දැනුවත් කිරීමේ වැඩසටනක්
බළන්ගොඩ නගර සභා නිදහස් ආයුර්වේදයේ වෛද්‍ය සධානා සංජීවනි මහත්මියගේ සම්පත් දායකත්වයෙන් 2024-02-20 දින ,බෝම්බුව පෙර පාසලේ දී පැවැත්විනි. මේ සදහා එම පෙරපාසැලේ දරුවන්ගේ දෙමාපියන් පිරිසක් සහභාගිවිය.


Leave a comment

Categories