Posted by: ucbalangoda | March 26, 2024

බළන්ගොඩ නගර සභාවෙන් කාන්තාවන් සදහා රසකැවිලි නිෂ්පාදන පුහුණු වැඩමුළුවක්

බලංගොඩ නගර සභාවේ ප්‍රජා සංවර්ධන ඒකකය විසින් ක්‍රියාත්මක පුබුදමු පුරවර සංකල්පය ට අදාලව බල ප්‍රදේශයේ කාන්තාවගේ ජීවන තත්වය උසස් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන දිරිය ලිය වැඩසටහන ට සමගාමීව පැවැත්වු රසකැවිලි නිෂ්පාදන පුහුණු වැඩමුළුව කාර්මික සංවර්ධන මණ්ඩලයේ සම්පත් දායකත්වයෙන් ද බළන්ගොඩ නගර සභාවේ ලේකම්තුමිය හා කාර්ය මණ්ඩලයේ සහයෝගයෙන් හා කාන්තා සංවිධාන එකමුතුවේ සහභාගිත්වයෙන් මෙම වැඩසටහන නගර සභා ශ්‍රවනාගාරයේ දී ඉතා සාර්ථකව පැවැත්වුණි.


Leave a comment

Categories