Posted by: ucbalangoda | April 5, 2024

බළන්ගොඩ නගරසභාව නැවතත් සබරගමුවේ හොදම නගර සභාව ලෙස රන් සම්මාන දිනයි.

පළාත් පාලන ආයතන අතර කාර්යසාධන තරඟාවලිය 2022 රන් අස්වනු ප්‍රණාම උළෙලේදී බළන්ගොඩ නගර සභාව ජයග්‍රහණ රාශියක් ලබා ගැනීමට සමත් විය.පළාත් පාලන ආයතනයේ කාර්යසාධනය ඇගයීම අතුරින් පළාත් මට්ටමින් හොඳම නගර සභාවට හිමි රන් සම්මානය හා පළාත් පාලන ආයතනවල සේවා සම්පාදනයට අදාළව පළාත් මට්ටමින්

  • හොඳම මහජන පුස්තකාලයට හිමි රන් සම්මානය
  • හොඳම සතිපොළට හිමි රන් සම්මානය
  • හොඳම පෙරපාසලට හිමි රිදී සම්මානය
  • හොඳම ආයුර්වේදයට හිමි රිදී සම්මානය
  • හොඳම කසළ කළමණාකරණ වැඩසටහනට හිමි රිදී සම්මානය
  • හොඳම ලේඛනාගාරයට හිමි ලෝකඩ සමිමානය

යන සම්මාන හයකින් පිදුම් ලැබීමට සමත් වූ වගයි.


Leave a comment

Categories