Posted by: ucbalangoda | June 10, 2019

බළන්ගොඩ නගර සභාවෙන් කුඹුක් පැල සිටුවීම සිටුවීමේ වැඩසටහනක්..

බලංගොඩ නගර සභාවේ සෞඛ්‍ය අංශය විසින් වාර්ෂිකව පවත්වනු ලබන රුක්රෝපණ වැඩසටහනට සමගාමීව 2019-05-15 දින බලංගොඩ දොරවෙල ඔය දෙපස කුඹුක් පැල සිටුවීම සිදු කරන ලදී.


Leave a comment

Categories