Posted by: ucbalangoda | June 10, 2019

බළන්ගොඩ නගර සභාවෙන් පාසල් සදහා නොමිලේ පළතුරු පැල…


බලංගොඩ නගර සභාවේ සෞඛ්‍ය අංශය විසින් වාර්ෂිකව පවත්වනු ලබන රුක්රෝපණ වැඩසටහන යටතේ 2019 මැයි මාසය තුලදී පාසල් සදහා නොමිලේ පළතුරු පැල බෙදා දෙන ලදී‍. ඒ යටතේ ර/ශ්‍රී බුද්ධ ජයන්ති ප්‍රාථමික විද්‍යාලය, ර/ශ්‍රී බුද්ධ ජයන්ති මධ්‍ය මහා විද්‍යාලය, ර/ඇල්ලෙපොළ මහා විද්‍යාලය, ර/බල/තලංගම විද්‍යාලය, ර/බුලත්ගම විද්‍යාලය, ර/සී.සී. දෙමළ මහා විද්‍යාලය සහ ර/බළන්ගොඩ ආනන්ද මෛත්‍රිය මධ්‍ය මහා විද්‍යාලය වෙත පැල බෙදා දෙන ලදී


Leave a comment

Categories