Posted by: ucbalangoda | February 19, 2024

බළන්ගොඩ නගර සභාවේ ප්‍රජා සේවා ඒකකය ප්‍රදේශවාසින් සමගින් මුගුණමලේ මාර්ගය පිලිසකර කරයි.

2024-02-17 වන සෙනසුරාදා දින බලංගොඩ නගර සභාවේ ප්‍රජා සේවා ඒකකය , මුගුණමලේ මාර්ග කමිටුව හා ප්‍රදේශ වාසීන් එක්ව සංවිධානය කල ග්‍රාම සංවර්ධන වැඩසටහන සාර්ථක ව නිම කල කරන ලදි.


Leave a comment

Categories