Posted by: ucbalangoda | February 19, 2024

බළන්ගොඩ නගර සභාව 3R සංකල්පය පිලිබද පෙර පාසල් දරුවන් සහ දෙමාපියන් දැනුවත් කෙරේ.

3R සංකල්පය භාවිතා කිරීම පිළිබද දැනුවත් කිරීම හා භාවිතය ප්‍රචලිත කිරීමේ අරමුණින් පෙර පාසල් දරුවන් සහ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2024-02-19 දින බළන්ගොඩ නගර සභා පෙර පාසලේ දී පවත්වන ලදී.


Leave a comment

Categories