Posted by: ucbalangoda | March 6, 2024

බළන්ගොඩ නගර සභාවේ පුබුදමු දිරියලිය වැඩසටහන මුගුණමලේ කොට්ඨාශයටත් පිවිසෙයි.

බළන්ගොඩ නගර සභාව විසින් ක්‍රියාත්මක පුබුදමු දිරියලිය වැඩසටහනට සමගාමීව දිරිය කාන්තාවන්ගේ ජීවන තත්වය උසස් කිරීමේ අරමුණින් කොට්ඨාශයෙන් කොට්ඨාශයට ගොස් කාන්තා සංවිධාන පිහිටුවීම සිදු කරන ලදී. ඒ අනුව මුගුණමලේ කොට්ඨාශයේ (දොරවෙල, ඉත්තෑගල,මුගුණමලේ ) පුබුදු එකමුතු කාන්තා සංවිධානය පිහිටුවීම 2024-03-05 දින පවත්වන ලදී.


Leave a comment

Categories